මීගමුවේ ධීවර යාත්‍රාව පෙරළී සිදු වූ අනතුරින් අතුරුදන් වූ අයෙකුගේ මළසිරුර හමුවෙයි

Report

මීගමුව ආසන්න මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර සොයාගත් බව ධීවර අමාත්‍යාංශය පවසයි.

අනතුරට ලක්වූ අනෙක් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු ආරක්ෂිතව බේරාගෙන ඇති අතර, ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට 44කට බරපතළ තුවාල

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට 44කට බරපතළ තුවාල

දිවයින පුරා පවතින තත්ත්වය අවදානම් - මේ වාන් දොරටුත් විවර කරයි

දිවයින පුරා පවතින තත්ත්වය අවදානම් - මේ වාන් දොරටුත් විවර කරයි