පළාත් කිහිපයකටම තද සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු නිවේදනයක්

Report

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත

අද (02) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (03) පෙරවරු 11.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වී ඇත

ඒ අනුව උතුරු-මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ වන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි   

දෙවෙනි වරටත් අද රාත්‍රී 10.30 දක්වා වලංගු අතිවිශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවල අය නොදැන එළියට යන්න එපා

දෙවෙනි වරටත් අද රාත්‍රී 10.30 දක්වා වලංගු අතිවිශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවල අය නොදැන එළියට යන්න එපා

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

Gallery