කොළඹ මුහුදෙන් ගිලිහුණු කන්ටේනරය ඉඳුරුව වෙරළට ගොඩගසයි

Report

ඉඳුරුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට සුදු පැහැයට හුරු කන්ටේනර් බහාලුමක් ගොඩගසා තිබේ.

අද (02) පෙරවරුවේ මෙලෙස ගොඩගසා ඇති මෙම බහලුම ඊයේ දිනයේ කොළඹට ආසන්න මුහුදු තීරයේදී නෞකාවකින් මුහුදට පෙරළීගිය හිස් කන්ටේනරයක් බවට මේ වන විට සැකපළ කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය විසින් සමුද්‍රීය අංශ මේ වන විටත් දැනුවත්කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න