ජනතාවගේ අවධානයට - මෙම ජලාශවල ජල මට්ටම් ඉහළට

Report

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් සදහන් කර තිබේ .

විදුලි බල මණ්ඩලයේ නිළධාරියෙකු සඳහන් කළේ ගතවූ පැය 24 තුල මාවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවල මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම ජලාශය පිටාර මට්ටමට ඒමට අඩි 31 අඟල් 2ක් පවතින බවයි.

  කාසල්ජි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 16 අගල් 2ක් පවතින බවත්,අද (02) දින උදෑසන 6:00 පමණ වනවිට එම ජලපෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 26ක වර්ශාපතනයක් ලැබී ඇති බව එම නිළදාරියා සඳහන් කර ඇත.

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

මුළුතැන්ගෙයි සිට ජේලර් කාර්යාලය දක්වා විනාශයි - මහර තත්වය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කට අරියි

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?