අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍ර දෙක අද.

Sinhala and Tamil New Year Astrology
By Wayomi Apr 11, 2024 02:12 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබෙනවා.

ඒ, අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රයයි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.  

එළැඹෙන අප්‍රේල් 12 වෙනිදා ගැන දැනුම්දීමක් මෙන්න.

එළැඹෙන අප්‍රේල් 12 වෙනිදා ගැන දැනුම්දීමක් මෙන්න.