''මුලින්ම රටේ දේශපාලන තත්වය ස්ථාවර කරන්න'' - හිටපු ජනපති
Sri Lanka Parliament
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka
By Hashini
ලංකාවේ බහුතරයක් ජනතාව රට හැර යන්නේ ජිවත් වීමට ආදායම ප්‍රමාණවත් නොවීම නිසා බවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රට තුළ දේශපාලන තත්ත්වය ස්ථාවර කළ යුතු බව පවසන හිටපු ජනපති, ආර්ථිකය නඟා සිටුවීම පිලිබඳවද ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
