මෙවර උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමයා වූ සහන් කියන කතාව - ඇසිය යුතුම කතාවක් (VIDEO)

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Aug 29, 2022 04:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර 2021 උසස් පෙළ ප්‍රථිපල නිකුත් වීමත් සමග සියල්ලන්ගේ අවධානය ඒ වෙත යොමු වුනා.එනම් අබාධිත දියණියක් මෙන්ම 9 වසර සිසුවකු විශිෂ්ඨ ප්‍රතිපල පෙන්වීම කපී පෙනුනා.

ඒ අතර විවිධ අංශ වලින් පළමු ස්ථානය ගත්ත සිසුන් ඔවුන්ගේ අත්දැකීම් අන්අය හා බෙදාගත්තා.

ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවා විසින් හිමිකර ගත් අතර ඔහු අපට කියූ කතාව මෙන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

  

ReeCha