ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙනස්ම DIG තනතුරක්
By Sewvandhi
ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රථම වරට වරලත් ඉංජිනේරුවරයෙකු වූ තුෂාන් ගම්ලත් මහතා DIG තනතුර සඳහා පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය අංශයේ දැනුම්දෙයි.
මේ අතර,2022 ජනවාරි පළමු වැනිදා සිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරතිබෙනවා. එ
මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කළ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |