ගබඩාවක ගින්නක්.. විශාල බට තොගයක් ගිනි ගෙන විනාශයි.
Fire
By Sithumi
අරණායක උස්වාපිටිය ප්‍රදේශයේ ගබඩාවක හදිසියේ ඇතිවූ ගින්නක් නිසා අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් විශාල වටිනාකමකින් යුත් බට තොගයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා
මාවනැල්ල ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න මැඩපවත්වීමට කටයුතු කළ අතර ගින්නට හේතුව පිළිබද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.