ගොඩනැගිල්ලක ගින්නක් - 17ක් මරුට

Report

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරේ, මහල් 7කින් යුත් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ගින්න ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබූ බැටරියක් ගිනි ගැනීමෙන් සිදු වූ බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්