උදේම අනතුරක් - දුම්රියක් ගිනි ගනී

Report

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැති බවයි.

ඉන් පසුව එම දුම්රිය නැවත අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්

තෙල් සංස්ථාව ගැන අසුබ වාර්තාවක්

මෙම ගින්න හට ගෙන තිබුණේ අද උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේයි.

මේ නිසා අඳාළ දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූණා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බවයි.

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්

රන් මිල සතියකින් රු 77,000කින් අඩු වෙලා.. මෙන්න අද මිල ගණන්