මෙන්න යුරෝපෙන් ලංකාවට මිලියන ගාණක ආධාර

Report

ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම ආධාරය "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වන බවයි.

යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත්වූ අය වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබා දෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බවයි.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

වැඩිදුරටත් ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.

ලංකාවට සුභම සුභ ආරංචියක්

ලංකාවට සුභම සුභ ආරංචියක්