පිළියන්දල ප්‍රදේශයේ නිවසක ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්

Report

පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ නිවසක උඩු මහලක ගින්නක් ඇති වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය මැඩ පැවැත්වවීමට මොරටු මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැතත් එම නිවසට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ගැනත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්