කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක ගින්නක්

Report

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ අද (03) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හේතුවෙන් අදාළ කාමරයේ තිබූ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ සියලුම භාණ්ඩ විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න හටගන්නා අවස්ථාවේදී එම කාමරය තුළ කිසිදු සිසුවියක සිට නොමැති බව සඳහන් වේ.

මේ අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ යොදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වංචා කළ අයට වැඩ වරදින ලකුණු! - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සියල්ල වලානේ නිලධාරීන් අතට

වංචා කළ අයට වැඩ වරදින ලකුණු! - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සියල්ල වලානේ නිලධාරීන් අතට

යෝෂිත රාජපක්ෂගේ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් - මෙන්න විස්තරේ

යෝෂිත රාජපක්ෂගේ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් - මෙන්න විස්තරේ