හදිසියේම නිවසක ගින්නක්

Report

අද (26) පස්වරුවේදී කොටිකාවත්ත, මහබුත්ගමුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක හදිසි ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4 ක් එම ස්ථානයට පිටත් කර යැවූ බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී