දරුණු අනතුරක් - නිවසක් ගිනිගනී

By Ashfa Jan 18, 2026 08:46 AM GMT
Report

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.

එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බව ගිනි නිවන හමුදාව සදහන් කර ඇත.

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්