ආයෝජන ප්‍රවර්ධන කලාපයක ගින්නක් - ගින්න මැඩලන්න යුද හමුදාවත් එයි..
Sri Lanka
Fire
By krishani
බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව සහ යුද හමුදාව එක්ව කටයුතු කරමින් සිටියි.
කෙසේ වෙතත්, මෙම ගින්න හටගෙන ඇත්තේ අබලි ද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක බව වාර්තා වන්නේ.
