ප්‍රභල ගින්නක්.. වෙල් යායක සිදුවූ විනාශය..

Covid 19
By Sithumi Mar 26, 2022 03:34 PM GMT
Sithumi

Sithumi

Report

මොරොන්තුඩුව වෙල්‍යායක මේ වනවිට විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර, දැනට අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇත.

කළුතර බණ්ඩාරගම මාර්ගයේ මොරොන්තුඩුව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ අතු ගංගාවක් ආසන්න වෙල් යායේ පුරන් කුඹුරු වෙල්යාය මේ වනවිට මුළුමනින්ම ගින්නෙන් විනාශ වෙමින් පවතී.