රටේ තීරණාත්මකම අවස්ථාවක් සදහා හෙට පිරිසක් දිවයිනෙන් පිටව යයි

Srilanka imf finanse
By Sithumi Apr 16, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

මුදල් අමාත්‍ය අලි සබ්රි, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාර ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු දූත පිරිසක් අප්‍රේල් 19 සිට 24 දක්වා වොෂින්ටනයේ IMF සමඟ සාකච්ඡා සඳහා සහභාගී වීම සඳහා හෙට අලුයම දිවයිනෙන් පිටත්ව යනු ඇත.