ක්‍රීඩකයන් දස දෙනකුට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි..!

By Sewvandhi Nov 20, 2022 12:32 PM GMT
Report

ආබාධවලට ලක්වීම හේතුවෙන් ක්‍රීඩකයින් දසදෙනෙකුට කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අහිමිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය, සෙනගාල්, ජර්මනිය, පෘතුගාලය, මොරොක්කෝව, බ්‍රසීලය, ජපානය, ඝානා සහ ආජන්ටිනාව යන රටවල පාපන්දු කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට මෙලෙස පාපන්දු ලෝක කුසලානය අහිමිවී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now