පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගයේ ජය කාටද..?තීරණය මෙන්න
By Sithumi
2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2ට 0ක ජයක් ලැබීමට ඉඉක්වදෝරය සමත්වුණා.
සත්කාරක දේශය පාපන්දු ලෝක කුසලානයක සමාරම්භක තරගය පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.