අවසනාවන්ත ලෙස ලංකාවට කුසලානය ගිලිහෙයි.
foot ball
Srilamka
By Sithumi
වසර 26කට පසු ජාත්‍යන්තර පාපන්දු කුසලානයක් දිනාගැනීමට තිබු අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අවාසනාවන්ත ලෙස අද (19) මඟහැරුණි.
ඒ දඬුවම් පහර 3 ට 1ක් ලෙස සීෂෙල්ස් කණ්ඩායම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශුරතාව හිමි කරගැනීමත් සමඟය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් කණ්ඩායම් අතරය.
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ අද තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී සිටියේය.
