මාරක අනතුරක් - අයෙක් මරුට

Report

යටියන්තොට ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ දී කෑගල්ල දෙස සිට ගමන් කරන ලද යතුරුපැදියක්, අවිස්සාවේල්ල දෙස සිට පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙක් මිය ගොස් ඇත.

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මෙසේ මියගොස් ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන දෙදරු පියෙක් බව සඳහන්.

එමෙන්ම ඔහු විදේශගතවීමට අවශ්‍ය කරන ලිපි ලේඛන සූදානම් කර යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය රුවන්වැල්ල පොලීසිය විසින් සිදු කරන බව පවසයි.

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ