අද ඩොලරයේ මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.9728ක් ලෙස සටහන් වේ .

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 313.5098ක් ලෙසිනි .

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි