සුරංගනාවියක් වගේ එයාගෙ හැඩ බලන්නකෝ
නෙත්මි රොශෙල් කියන්නේ අපි කාගේත් ආදරය දිනාගත් ආදරණිය රංගන ශිල්පිනියක්.
ඉතිං මේ දිනවල බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගන ඇය අපූරු රංගනයේ ගමනක් යනව කියලයි පෙනෙන්නේ.
ඒ වගේම සරල නිරහංකාර චරිතයක් ලෙස කාගෙත් සිත් දිනාගත් ඇය අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා.
බලන්නකෝ ඔයාලත් එයාගේ ලස්සන පුංචි සුරංගනාවියක් වගේ නේද කියලා.