ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - අවසන් අදියරට

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

එමෙන්ම රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

තවද ඔවුන් පෙන්වා දෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් පසුව මෙය සිදු කෙරුණු බවයි.  

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සුබ ආරංචියක්

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සුබ ආරංචියක්

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්