හොරණ - රත්නපුර මාර්ගයේ දරුණු අනතුරක්

Report

හොරණ–රත්නපුර ප්‍රධාන මාර්ගයේ අද (22) පෙරවරු අවස්ථාවේ සිදු වූ අනතුරකින්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

වාර්තා වන ආකාරයට  අනුව, ත්‍රී රෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් කාන්තාවක්ද තුවාල ලබා ඇති අතර ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

අලුත් අවුරුදු කාලයේ ඉන්ධන හා විදුලිය අඛණ්ඩව

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න