එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුද කැළඹෙයි - යාත්‍රා කරමින් තිබූ නෞකාවක් අසල විශාල පිපිරීමක්

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් (Bulk Carrier) ඉලක්ක කරගනිමින් හඳුනා නොගත් ප්‍රක්ෂේපණයකින් (unknown projectile) ප්‍රහාරයක් එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සඳහන් කරන්නේ මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ නෞකාව අසල මෙම ප්‍රක්ෂේපණය පතිත වී ඇති බවයි.

උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

එසේම පිපිරීම සිදුව ඇත්තේ සාජා (Sharjah) නගරයේ සිට නාවික සැතපුම් 15ක් පමණ උතුරින් පිහිටි මුහුදු සීමාවේදී බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුරින් නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව පසුවන බව තහවුරු කර ඇති අතර, ප්‍රහාරයේ ඉලක්කය කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති බව සඳහන්.

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?