සම්මාන දෙකක් දෑතින් තුරුලු කරගෙන දිනක්ෂි දැන් කියන කතාව

Report

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ කලා පවුලකින් එන්න දක්ෂ රංගන ශිල්පිනියක්නේ .

ඒක අපි හැමෝම දන්න කතාවනෙ ඉතිං පසු ගිය දා පැවති SLIM KANTAR PEOPLES AWARDS හි ජනතාවගේ ටෙලිනාට්‍ය නිළිය සහ වසරේ ජනතාවගේ නිළිය කියන මේ සම්මාන දෙකම ජයග්‍රහණය කරන්නට ඇය සමත් වෙලා තිබුණා .

ඉතිං ඇය මේ ගැන ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වී අපූරු සටහනක් මුහුණුපතට එක්කරලා තිබුණා .

ඉතිං සමාජ මාධ්‍ය ඔස්සේ එක කාලෙක නොසෑහෙන්න දේවල් අහපු ඇයට නම් මෙය රංගන ජීවිතේ ලැබුණු වටිනම අවස්තාවක් . මේ දිනවල ඇගේ රංගන කෞශල්‍ය ඔබට විවිධ නාලිකා ඔස්සේ නරඹන්න පුළුවන් ....

ඉතිං ඇය නිහතමානීව තම ප්‍රේක්ෂකයෙන් වෙනුවෙන් සිය ස්තුතිය මේ විදිහට පළ ක‍ර තිබුණා   

කට පොඩ්ඩක් කච කච ගෑවට ආදරණීය හිතක් තියෙන ,අපි 3 දෙනාටම ඉන්න ලොකුම හයිය පූර්ණිකාගෙන් ආදරණීය සටහනක්

කට පොඩ්ඩක් කච කච ගෑවට ආදරණීය හිතක් තියෙන ,අපි 3 දෙනාටම ඉන්න ලොකුම හයිය පූර්ණිකාගෙන් ආදරණීය සටහනක්

ජීවිතයේ පළවෙනි වතාවට හිමිවූ SLIM KANTAR වසරේ ජනතාවගේ ටෙලිනාට්‍ය නිළිය සහ වසරේ ජනතාවගේ නිළිය කියන මේ සම්මාන දෙකම මට හරිම සුවිශේෂීයි...

බොහොම ස්තූතියි මගේ ගමන මගෙත් එක්කම යන ඔයාලටත්... ආදරෙයි 💕

Winning both People’s Teledrama Actress of the year and People’s Actress of the year at SLIM KANTAR PEOPLES AWARDS was such a big milestone in my life… First time winning a SLIM award and it came with a bonus 💕 Thank you everyone for believing in me and accepting my work as an actress… Thank you for sticking by me through thick and thin,.. Love you all 🥳💕💐 

කට පොඩ්ඩක් කච කච ගෑවට ආදරණීය හිතක් තියෙන ,අපි 3 දෙනාටම ඉන්න ලොකුම හයිය පූර්ණිකාගෙන් ආදරණීය සටහනක්

කට පොඩ්ඩක් කච කච ගෑවට ආදරණීය හිතක් තියෙන ,අපි 3 දෙනාටම ඉන්න ලොකුම හයිය පූර්ණිකාගෙන් ආදරණීය සටහනක්

GalleryGalleryGalleryGalleryGalleryGallery