බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින් - රටම බලා සිටින තීරණය ගැන නිවේදනයක්

Report

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැළපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

එබැවින් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බව‍යි. 

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න

බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට යෝජනාවක් - අවම ගාස්තුව මෙන්න

විශේෂ අවස්ථාවක් සේ සළකා හැකි ඉක්මණින් බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන්න ‍යයි

විශේෂ අවස්ථාවක් සේ සළකා හැකි ඉක්මණින් බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන්න ‍යයි

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට