බොරැල්ලේ කනත්ත ගාව මාරක අනතුරක් එක්අයෙක් මරුට[PHOTOS]
Colombo
Accident
Death
Latest Headlines
gagana news
By Mithu
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වන විට දෛනිකව සිදුවන රිය අනතුරු ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සෑම විනාඩි 45 කටම සැරයක් එක් මරණයක් වාර්තා වෙන බවට සෞඛ්‍යාංශ අනාවරණයය කරයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු





