හානි වන්දිය ප්‍රමාණවත් නොවන බවට ගොවීන්ගෙන් මැසිවිලි..

Sri Lanka Government Of Sri Lanka Floods In Sri Lanka Nalinda Jayatissa
By Piyumika Dec 04, 2024 04:12 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග විනාශ වූ තම කුඹුරුවලට රජයෙන් ලැබෙන වන්දිය ප්‍රමාණවත් නොවන බවට පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

ජලගැලීම් හේතුවෙන් දිස්ත්‍රික් ගණනාවක කුඹුරු අක්කර ලක්ෂ හතරකට පමණ ආසන්න ප්‍රමාණයක් විනාශ වුණා.

මෙයින් වැඩිම කුඹුරු ප්‍රමාණයක් හානි වී තිබුනේ උතුරු සහ උතුරු මැද පළාත්වලය.

බංගලා දෙකක අනවසරයෙන් අරක්ගෙන ඉන්න හිටපු ප්‍රබලයෝ දෙන්නෙකුට දුම්මල...

බංගලා දෙකක අනවසරයෙන් අරක්ගෙන ඉන්න හිටපු ප්‍රබලයෝ දෙන්නෙකුට දුම්මල...

මේ අතර, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, වගා වන්දි ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය සූදානම් බවයි.

You may like this video

ReeCha