මහ වැසි මැද අද රන් මිලට වුණ දේ - වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න

Report

නිතර උච්චාවචනය වන ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළේ මිල ගණන් අද(26) දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ, කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 350,910ක් සහ එහි විකුණුම් මිල රුපියල් 360,920ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,461ක් සහ එහි විකුණුම් මිල රුපියල් 330,726ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 307,125ක් සහ එහි විකුණුම් මිල රුපියල් 315,780ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 263,255ක් සහ එහි විකුණුම් මිල රුපියල් 270,775ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.         

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට