ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුව හැක් වෙයි. (PHOTOS)

Sri Lanka Police Facebook Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Social Media
By krishani Aug 14, 2023 12:29 PM GMT
krishani

krishani

Report

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම සිදු වූ සයිබර් ප්‍රහාරය තහවුරු කරමින් ඒ මහතා සඳහන් කළේ තම Facebook පිටුව හරහා හුවමාරු වන සටහන් තමාගේ අදහස් නොවන බවයි.

එමෙන්ම එම සයිබර් ප්‍රහාරය අතරතුර පළ වූ පෝස්ට්වලට අදහස් පළ කිරීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, එම නිල Facebook පිටුව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

GalleryGallery
ReeCha