"අපි ලිප විකුණලා ඒ සල්ලි වලින් ගෑස් සිලින්ඩර් දෙකක්ම ගමු සුදු නෝනා”භාණ්ඩ මිල ඉහළ යෑමත් සමග බුකියේ පළවු රස කතා මෙන්න..(PHOTOS)

By Sithumi Oct 11, 2021 05:25 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දිනවල පැවති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය නිසා විවිධ ප්‍රදේශවල වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා. එහෙත් පාලන මිල ඉවත් කිරීමත් සමග මෙතෙක් හිඟව පැවති අත්‍යවශ්‍යය ද්‍රව්‍ය නැවතත් වෙළෙඳපලෙහි දක්නට ලැබෙනවා. තිරිඟු පිටි, කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් අදාළ සමාගම් විසින් අද ඉහළ දැමීමත් සමග ඒ පිළිබද බුකියේ අපූරූ කතා හුවමාරු වනවා.

මේ ඒ අතරින් කිහිපයක්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery