අපනයන ආදායම ඩොලර් බිලියන 5.5 ක්

By Mithu May 28, 2025 09:11 AM GMT
Report

මෙම වසරේ (2025) ගතවූ පළමු මාස 04 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියා සිටී එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.09 ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටින අතර ඒ අනුව, මෙම කාලසීමාව තුළ වාර්තාවී ඇති මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5583.25 කි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

අපනයන වැඩිම ආදායම උපයන ඇගලුම් සහ රෙදිපිළි අංශයේ ගතවූ මාස 04 තුළ ඩොලර් මිලියන 1,747. 91 ක් උපයා ඇති අතර එය පසුගිය වසරේ සටහන් වුණේ ඩොලර් මිලියන 1, 566.39 ක් ලෙසය.

හාල් මිල යළි ඉහළට

හාල් මිල යළි ඉහළට