කල් ඉකුත් වූ තිරිඟු පිටි තොගයක් වත්තලින්

Report

වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

මාලිමාව දිනුම් පාලන ආයතන 200ක බලය අල්ලලා ඉවරයි

මාලිමාව දිනුම් පාලන ආයතන 200ක බලය අල්ලලා ඉවරයි

කොළඹ වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් බව කියන මෙම ගබඩා සංකීර්ණයේ තිබී අත්අඩංගුවට ගත් තිරිගු තොගයේ වටිනා කම ලක්ෂ 100 පමණ වන බවද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියි.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි