හිටපු අමාත්‍ය වාසුදේව අල්ලස් කොමිසමට එයි

Report

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ, එම කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් වෙරළබඩ ජනතාවට විශේෂ පණිවිඩයක්

සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් වෙරළබඩ ජනතාවට විශේෂ පණිවිඩයක්