ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි [PHOTOS]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සමීප මාධ්‍යවේදීයෙකු වන උවිදු කුරුකුලසුරිය මහතා, සමාජ ජාල මඟින් විවේචනාත්මක අදහස් කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වහාම හමුදාව පොලිසිය කැදවයි - මොකක්ද වෙන්න යන්නේ?

වහාම හමුදාව පොලිසිය කැදවයි - මොකක්ද වෙන්න යන්නේ?

ඔහු සඳහන් කරන්නේ තොරතුරු දැනගැනීමේ කොමිසම පිළිබඳ විමසන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොමැති බවත්, එහි සභාපති ධූරයට පත්කරනු ලබන්නේ“පට්ට හොරෙකු” බවත්ය.

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

එමෙන්ම, “ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් බහුතරය ද මේ වන විට ඉල්ලා අස්වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එහි අමතරව, අනුර දිසානායක මහතා ජනාධිපති ධූරයට තරග වදිනට පෙර බ්‍රිතාන්‍ය සංචාරයකදී මුං කැවුම් ගෙන ගොස් උවිදු කුරුකුලසුරියට ලබාදුන් බවට ඔහු තම සමාජ ජාල ගිණුමේ පෙර ලියවු සටහනකද සදහන්ව ඇත.

GalleryGallery