හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රොහිත බෝගොල්ලාගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (07) පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ අංක 11 මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් හිටපු අමාත්‍යවරයාව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සිරිලිය සවියට ලක්ෂ 100ක් දුන් හැටි හෙළිවෙයි- ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති අධිකරණයට

සිරිලිය සවියට ලක්ෂ 100ක් දුන් හැටි හෙළිවෙයි- ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති අධිකරණයට