පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ..! හිටපු ජනපති ඇතුළු පිරිස ගැන ගත් තීරණය

Sri Lanka
By Sewvandhi Jan 12, 2023 06:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (12) තීරණය කළා.

ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවන ලෙසයි විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha