EPF පනත සංශෝධනයට අනුමැතිය හිමිවෙයි..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඊයේ (07) කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීම පැවැත්වුණි.
