තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. (UPDATE)

Ranil Wickremesinghe Sri Lanka Politician Prime minister President of Sri lanka Presidential Update
By krishani Feb 07, 2024 03:19 PM GMT
krishani

krishani

Report

UPDATE:-

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. (UPDATE) | Environment Minister In Sri Lanka

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ය.

-------------------------------------------------

අගමැති අදහස් විමසා ජනපති එකවරම ගත් විශේෂ තීරණය - වහාම ගැසට් නිවේදනයක් ද නිකුත් කරයි..

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර ඇත.

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. (UPDATE) | Environment Minister In Sri Lanka

ඒ අගමැති අදහස් විමසීමෙන් පසුව වේ.

කෙසේ වෙතත්, ඒ අනුව ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත්කර ඇති බව වාර්තා වේ.

ReeCha