සටන් විරාම ඊශ්‍රායලයට ගොඩ බැස්ස ඊලොන් මස්ක්. - (VIDEO)

Elon Musk Israel World Israel-Hamas War
By Wayomi Nov 27, 2023 04:56 AM GMT
Wayomi

Wayomi

Report

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායලයට ගොස් තිබෙනවා.

එහිදී ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් පසුව එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

රෝහල් නැවතත් දරුවන්ගෙන් පිරීයයි - තවත් වසංගත තත්ත්වයක් ද..?

රෝහල් නැවතත් දරුවන්ගෙන් පිරීයයි - තවත් වසංගත තත්ත්වයක් ද..?


එමෙන්ම සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.



ReeCha