ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කරයි
ඇල්ල–වැල්ලවාය මාර්ගයේ මාරක බස් රථ අනතුරෙන් පසු, මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව හඳුනාගත් ස්ථාන වල ආරක්ෂිත බැමි ඉදිකිරීම,යකඩ වැටවල් සවි කිරීම,පස් බැමි ඉදිකිරීම් සහ මාර්ගයේ වංගු සහිත ස්ථාන වල කණ්ණාඩි සවි කිරීම සිදු කර ඇත.
තවද මේ වන විටත් එම වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.
[
]ඒ වගේම ඇල්ල වැල්ලවාය මාර්ගය දැඩි කදු බැවූම් සහ ප්‍රපාත වලින් සමන්විත මාර්ගයක් වේ.
ඒ හේතුවෙන් රිය පැදවීමේදී ආරක්ෂාකාරී විය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.