රුසියාවේත් ප්‍රබල භූ කම්පනයක්

Report

රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළ තීරයේ භූ කම්පනයක් සිදු වී තිබේ.

එය රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පන තත්ත්වය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 28ක් ගැඹුරින් සිදුව ඇති බවට සඳහන් වේ.

මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

රටවල් දෙකකට ප්‍රබල භූකම්පන - දරුණු සුළි කුණාටුවක් ගැනත් අනතුරු ඇඟවීම්

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි