මෙන්න සුසාන භූමියේ මළවුන්ගේ දිනය සමරලා

By Ashfa Nov 03, 2025 09:56 AM GMT
Report

 ඊයේ (02) දිනයේදී කිතුනු බැතිමතුන් බැතියෙන් සමරන මළවුන්ගේ දිනය පැවැත්වුණි.

එමෙන්ම එළඹෙන නොවැම්බර් මාසය මළවුන්ගේ මාසයයි.

මීසම් සහයක ගරු රජිත ද සොයිසා පියතුමාගේ ප්‍රධානත්වයෙන් මළවුන්ගේ දිනයේ කළුතර කලමුල්ල මීසමේ ප්‍රධාන දිව්‍ය පූජා යාගය පැවැත්වුණේ කලමුල්ල දේවමාතා දේවස්ථානයට අයත් සුසාන භූමියේදියි.

එහිදී බැතිමතුන් තම ඥාතීන් මිහිදන් කළ ස්ථානවල ඉටි පහන් දල්වා මල් පොකුරු තබා ඔවුන් සිහි කරමින් දිව්‍ය පූජා යාගයට සහභාගි වූහ.

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි