මේ බලන්නකෝ - යාපනයේ මහවිරුවන් සමරලා

Report

මහ විරු දිනය නිමිත්තෙන් යාපනය විශ්වවිද්‍යාලය ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකදී නොවැම්බර් 1 දින සමරු උත්සව සහ වැඩසටහන් සංවිධානය කර තිබූ බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි මහ විරු ස්මාරකය අසලදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර මෙහිදී ශ්‍රමදානයක් සහ සම්ප්‍රදායික පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්වී ඇත.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

මෙම සමරු වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් වන අතර උතුරේ පිහිටි පැරණි සුසාන භූමි දෙකක් ද පවිත්‍ර කර, පහන් දල්වා තිබේ. ඒ අතර කිලිනොච්චියේ කනකපුරම් සහ සාම්පූර්හි ආලන්කුලම් යන ප්‍රදේශවල පිහිටි සුසාන භූමි ද විය.