ආයේ අලි සම්පත මැරෙන්නෑ - රහස් පොලිසියෙන් අලුත් වැඩක්

CID - Sri Lanka Police Elephant Sri Lanka Elephants Latest Headlines Sinhala news
By Ashfa Jul 20, 2025 04:07 PM GMT
Ashfa

Ashfa

Report

අලි හා මිනිසුන් අතර ඇතිවන ගැටුම් දිනයෙන් දිනයට තවත් වැඩි වීමත් සමඟ, මේ වසර තුළ විශාල පිරිසක් වන අලි ඇතුන්ගේ ජීවිත අවසන් වී තිබෙනවා.

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

මෙම ප්‍රශ්නයට අවධානය යොමුකළ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන්නේ, ජූලි 15 වනදා භාතිය හස්තියාගේ මරණයයි.

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

එම වාතාවරණය තුළ, වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයෙන් ඇළක වැටී සිටින තවත් අලියෙකු පිළිබඳව විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වන අතර, මෙම අලි තත්වය ගැන ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

අලි ඇතුන්ට වෙඩි තැබීම සිදුවී ඇති දින කිහිපයකට පසුවද, අද (20) දහවල් වන විටත් වනජීවි නිලධාරීන් ප්‍රථිකාර සඳහා එම ස්ථානයට නො පැමිණිම වාර්තා විය.

මෙම තත්ත්වය මත, අලි හා මිනිසුන් අතර ඇතිවෙන ගැටුම් හේතුවෙන් වන අලි ඇතුන්ට සිදුවන හානිය පාලනය කිරීම සඳහා සංවිධානාත්මක ක්‍රමෝපායයක් සකස් කරමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්ම්ක පටබැදි මහතා පැවසීය.

එමෙන්ම, වන අලි වෙත වෙඩි තැබීමක් සිදු කරන පුද්ගලයින් සෙවීමට සහ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයද ලබා ගන්නා බවත් ඔහු සදහන් කළා.  

ReeCha