යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා [PHOTOS]

Report

යාපනය වට්ටුකෝට්ටේ-මූලායි ප්‍රදේශයේදී ගැටුම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවීමෙන් ප්‍රදේශය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

මෙම ගැටුම පාලනය කිරීමට පැමිණි පොලිසියට එරෙහිව එක් කණ්ඩායමක් මගින් ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන්, අවශ්‍ය තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ගිනි අවිය භාවිත කිරීමටද සිදු වී ඇත.

කෝච්චිය එද්දී බස් එක දාලා - තමනුත් මැරිලා තවත් සිය ගාණක ජීවිත අනතුරේ දාන්න ගියාට හොද වැඩේ

කෝච්චිය එද්දී බස් එක දාලා - තමනුත් මැරිලා තවත් සිය ගාණක ජීවිත අනතුරේ දාන්න ගියාට හොද වැඩේ

ඊයේ රාත්‍රියේදී ආරම්භ වූ මෙම ගැටුම අද දින දක්වා දිග හැරුණු අතර, ගැටුම පාලනය කිරීම සඳහා පැමිණි පොලිසියට එරෙහිව එක් කණ්ඩායමක් මගින් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ පොලීසිය විසින් ගිනි අවිය භාවිත කර තත්ත්වය පාලනය කරයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

පසුව, එම අවස්ථාවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, දෙපාර්ශ්වයක් මේ ගැටුමට සම්බන්ධව සිටියදී එක් පාර්ශ්වයකට පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණයදැයි ප්‍රශ්න කරමින් ප්‍රදේශවාසීන් අතර විරෝධය ඇතිව තිබේ.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery